Category Archives: Uncategorized

අපූරු පිළිගැනීම.

සම්මත

මේක අහන්න ලැබුන දෙයක්.දැන් ඉතිං ඡන්ද කාලෙනෙ.ඔන්න ඉතිං හදිසියෙන් ආපු දන්න අදුනන කෙනෙක් මෙහෙම කියල තියනවා.‘‘ අක්කෙ අපේ පුතා ඡන්දේ ඉල්ලනවා.බීම බෝතල් 2 මල් මාලයයි දෙන්නම් පිළිගන්න පුලුවන්ද ?කියල.මේකට බෑ කියන්න බැරි ඒ මනුස්සයා චන්ඩි ලැයිස්තුවෙ කෙනෙක් නිසා.තාත්තා එහෙම උනාට පුතා හොඳ ළමයෙක්ලු.ගමේ හැම තැනම මේ වගේ පිළිගැනීම් දෙතුන් සීයක් තාත්තා ලෑස්ති කරලා තියනවා.තාත්තාගේ උවමනාවට පිළිගැනීම් නම් කලා.දැන් බලමු ඡන්දෙත් තාත්තාගෙ කීමට ලැබෙයිද කියල.1 ට එනවයි කියපු අය පිළිගන්න ගන්න ඇවිල්ලා තියෙන්නෙ රෑ 7ට .ගමේ මිනිස්සු කොහොම පිළිගැනීමක් පිළි අරන්ද?හි…..හිහ්……..

Advertisements

සිගන්නී…………….

සම්මත

ඉරුනු වැරහිලි අතරින්

නිරුවත දකිනා

පඩු පැහැ කෙස් වැටියෙන්

දුගදක් හමනා

රසැති කථා වෙනුවට

සෝ ලතැවුල් ගයනා

ජිවිතෙ නොදෙන හින්දා

සතයක් පතනා

සිගන්නී මමයි

සිගමන් යදිනා

රන් කහවනු එපා

මට සතයක් දෙන්න

ජිවිතෙ ගෙවන්නට මට

පිහිටක් වන්න

මෙවැන් දුකක් කිසිවකු හට

නොම වන්න

පතමි නුදුන්නත්

සතයක්  ඔන්න.

පුංචි සටහනක්.

සම්මත

අලුත් දචසක් පටන් අරන්.එකාකාරි මේ ජිවිතෙ ඉරිද දවලුත් සදුදත් කියන්නෙ පුංවි පුතාටයි මටයි සතුටුම දවස් 2.එ තාත්තියා ගෙදර නිසා.ලංකාවෙන් ඈත මේ ගෙවන ජිව්තෙ හරිම එකාකරි.අපි මෙහෙ ආවෙ ජිවිතෙ ආදරෙන් ගෙවන්න.එත් දැන් වෙලා තියෙන්නෙ සල්ලි වෙනුවෙන් ජිවිතෙ ගෙවන්න.අනේ තරහ වෙන්න එපා ජනක මෙකෙ අදහස ඔයා ආදරේ නෑ කියන එකවත් ඔයා සල්ලි පස්සෙ දුවනවා කියන එකවත් නෙමේ.ඔයා දුක් විදිනනෙ අපි වෙනුවෙන්.පුංචි ගෙයක් හදන් අපි ඉක්මනටම මෙහෙන් යමු.එතකන් හැමදේම ඉවසමු.

Hello world!

සම්මත

Welcome to WordPress.com. After you read this, you should delete and write your own post, with a new title above. Or hit Add New on the left (of the admin dashboard) to start a fresh post.

Here are some suggestions for your first post.

  1. You can find new ideas for what to blog about by reading the Daily Post.
  2. Add PressThis to your browser. It creates a new blog post for you about any interesting  page you read on the web.
  3. Make some changes to this page, and then hit preview on the right. You can always preview any post or edit it before you share it to the world.